ප්‍රමුඛ පුවත 1

ඩෙංගු මර්දන වැඩපිළිවෙලක්

 

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක් මුල් කර ගනිමින් ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ලබන බ්‍රහස්පතින්දා සිට නොවැම්බර් 6 වන දා දක්වා සතියක කාලයක් අදියර දෙකක් යටතේ මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක බව එහි ඩෙංගු මර්දන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම පාලනය කිරීම සඳහා මෙය ක්‍රියාත්මක කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“එක් තීරුවක් – එක් මාවතක්” ව්‍යාපෘතිය ණය උගුලක් නොවේ.චීනය කියයි

Mohamed Dilsad

කරදියාන කසළ අංගනයට කසළ බැහැර කිරීම තාවකාලිකව නවතී

Mohamed Dilsad

ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment