විදෙස්

නේපාලයේ බෝම්බ පිපිරීම් තුනක් – සිව් දෙනෙක් මරුට.

(UTV| නේපාලය) – නේපාලයේ කත්මණ්ඩු අගනුවර බෝම්බ පිපිරීම් තුනක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීමෙන් සිව් දෙනෙක් මියගොස් තිබෙන අතර තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇත.

කෙසේවෙතත් මේ දක්වා ප‍්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් භාරගෙන නොමැති බවත් මාවෝවාදි කැරළිකරුවන් මෙම ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවත් ද සැක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මියයයි

Mohamed Dilsad

අගහරු ග්‍රහයා මත යානයක් ගොඩබැස්වූ දෙවන රට බවට චීනය පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment