ප්‍රමුඛ පුවත 1

කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.

(UTV| කොළඹ) – මහනුවර සිට කොටුව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව පාලක මැදිරිය සඳහන් කළේය.

පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ  හීන්දෙණිය – පට්ටිගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙරොයින් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා සම්බන්ධව ඇති මාධ්‍ය ප්‍රචාර අසත්‍යක්.

Mohamed Dilsad

අක්ෂි කාච මිල ගණන් අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment