ප්‍රමුඛ පුවත 1

ජාතික හැඳුනුම්පත් 51 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – වැලිමඩ ජාතික හැඳුනුම්පත් 51 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි අයෙක් වන අතර ඔහු මුදල් පොලියට දෙන්නෙක් බව පොලීසිය පවසයි.

පොලිසිය වැඩිදුර සිදුකරන ලද විමර්ශනවලදී  අනාවරණ වුයේ මෙම සැකකරු මුදල් පොලියට ලබාදීමේදී ඒ වෙනුවට ජාතික හැඳුනුම්පත් ඇපයට තබාගන්නා බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති ඉවත්කර නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් – ඇමති සුසිල් කියයි

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මුතූර් තරුණ සංගමය රැස්වේ

Mohamed Dilsad

රටේ ආරක්‍ෂාව රැකිය යුත්තේ රජයයි – මහින්ද රාජපක්‍ෂ

Mohamed Dilsad

Leave a Comment