ප්‍රමුඛ පුවත 1

2020 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීමට අදාළ චක්‍රලේඛය අද එයි

(UTV| කොළඹ) –  2020 වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීමට අදාළ චක්‍රලේඛය අද මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිතයි.

එසේම පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීම සඳහා වන අයදුම්පත්‍රය අද නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව, ඊට අදාළ දැන්වීම හෙට(28) දිනයේ පුවත්පත්වල පළ කිරීමට නියමිතය.

මෙම  අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ද ලබාගත හැක.

එම වෙබ් අඩවියට පිවිසෙන යොමුව පහතින්

http://www.moe.gov.lk/

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරාබියේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

පොලිසියේ රාජකාරි හමුදාවට පැවරීම ගැටළුවක් [VIDEO]

Mohamed Dilsad

පේදුරුතුඩුව පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද .ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment