විදෙස්

තෙරේස මේ සිය ධුරයෙන් ඉවත්වන දිනය හෙළි කරයි.

(UTV| බ්‍රිතාන්‍ය ) – ජුනි 07 වැනිදා නව අග්‍රමාත්‍යවරයෙක් පත් කර ගැනීම සඳහා ඉඩ සලසමින් තමන් ජුනි 07 වෙනිදා කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මීට ටික වේලාවකට පෙර නිවේදනය කර තිබේ.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇය ප්‍රකාශ කල බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

නවසීලන්තයේ ගෝල්ඩන් බේ වෙරළ කලාපය මහජනතාවට තහනම් කලාපයක් වෙයි (ඡායාරුප)

Mohamed Dilsad

අප්‍රිකාව තුළ කොරෝනා ව්‍යාප්තිය ඉහළට

Mohamed Dilsad

Leave a Comment