විදෙස්

තෙරේස මේ සිය ධුරයෙන් ඉවත්වන දිනය හෙළි කරයි.

(UTV| බ්‍රිතාන්‍ය ) – ජුනි 07 වැනිදා නව අග්‍රමාත්‍යවරයෙක් පත් කර ගැනීම සඳහා ඉඩ සලසමින් තමන් ජුනි 07 වෙනිදා කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මීට ටික වේලාවකට පෙර නිවේදනය කර තිබේ.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇය ප්‍රකාශ කල බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලැව් ගින්නෙන් නිවාස 30 ක් විනාශයට

Mohamed Dilsad

ජනපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා හමුවෙයි

Mohamed Dilsad

ජපානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment