විදෙස්

අල්ඛයිඩා ත්‍රස්ත නායකයෙකු ජිවිතක්ෂයට

(UTV| කොළඹ) – අල්ඛයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අසීම් උමාර් ඇෆ්ගනිස්ථානයේදී ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ මෙම ඝාතනය ඇෆ්ගනිස්ථානය සහ ඇමරිකාව එක්ව සිදුකල මෙහෙයුමේදී සිදු වි ඇති බවයි.

එම ප්‍රහාරයේ දී තවත් සිවිල් වැසියන් 40 දෙනෙකු ද මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු කොරියාව ගොඩනගන්න ඇමෙරිකාව සුදානම්

Mohamed Dilsad

“ඉදිරියේදී රුසියාවට එරෙහිව සම්බාධක” ඇමරිකානු නව රාජ්‍ය ලේකම්වරයාගෙන් අනාවැකි

Mohamed Dilsad

කොවිඩ් -19 වලට සාර්ථක එන්නතක්

Mohamed Dilsad

Leave a Comment