ප්‍රමුඛ පුවත 1

ජවිපෙ විශ්වාසභංගයේ අරමුණ පොදු ජන පෙරමුණ පවසයි

(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමේ පරමාර්ථය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.

කොළඹ අද(21) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ මෙම විශ්වාසභංගය ගෙන එන්නේ එක්සත් ජාතික පක්ෂය යළි පණ ගැන්වීමට බවයි.

මේ අතර ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය එක මතයක් නොමැති බවද මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එමිල් රංජන් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

යුරෝපියන් විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

කොරෝනා රෝගයෙන් ලොව පුරා මිය ගිය ගණන හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment