ප්‍රමුඛ පුවත 1

වෙසක් පෝයට වැඩි මිලට විකුණන්න ගිය මත්පැන් තොගය අල්ලයි.

(UTV| කොළඹ) – සියලුම සුරාසැල් වෙසක් පුන් පොහෝ දින වසා තිබීම හේතුවෙන් අරක්කු බෝතල් 125 ක් වැඩි මිලට විකිණීමට සගවා තිබියදී සොයාගැනීමට මාතලේ පොලිසිය ඊයේ (16) සමත්වී තිබේ.

පොලිසිය පවසන්නේ මෙම වැටලීමේදී දේශීය විදේශීය මත්පැන් වර්ග කිහිපයක්ම සොයාගැනීමට හැකි වී ඇති බවයි.

මීට පෙරද මෙවැනි ජාවාරම් සිදු කර ඇතිද යන්න විමර්ෂනය කරන අතර සැකකරු මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැස්බෑවන් 32 දෙනෙකුව නාවික හමුදාව බේරා ගනී [VIDEO]

Mohamed Dilsad

සුළං බල මෙහෙයුම දියත් කිරීමට සුදානම්

Mohamed Dilsad

අනුරාධපුරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් 13 ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment