ප්‍රමුඛ පුවත 1

ජනාධිපති සීනිගම දේවාලයේ සංචාරයක.

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව – සීනිගම දෙවොල් මහා දේවාලයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරය විවෘත කිරීම අද (17) සිදුකරනු ලැබීය.

ධාතු මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව එහි ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සිදුකෙරීය.

ඉන්පසුව ජනාධිපතිවරයා සීනිගම දේවාලයේ  විශේෂ දේව පූජාවකට ද සහභාගි වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවක වද සිද්ධියට සම්බන්ධ පේරාදෙණිය සරසවි සිසුන් යළි රක්‍ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ජනධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කරන පරස්පර විරෝධී ප්‍රකාශය

Mohamed Dilsad

අධික උණුසුම අදත්

Mohamed Dilsad

Leave a Comment