ප්‍රමුඛ පුවත 1

අධික උණුසුම අදත්

(UTV| කොළඹ) – දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ඇති අධික උෂ්ණත්වය අද(04) දිනයේදීත් බලාපොරොත්තු විය හැකි නමුත් ජන ජීවිතයට ඉන් විශේෂ බලපෑම් ඇති විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ ප්‍රෙද්ශ කිහිපයකට උෂ්ණ අධික කාලගුණ තත්වයක් ඇති වී හැකි බැවින් ඉන් ප්‍රවේසම් වන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එලෙස උෂ්ණත්වය ඉහළ යා හැකි ප්‍රදේශ ලෙස උතුර, උතුරු මැද,නැගෙනහිර,ඌව සහ වයඹ පළාත් වලට සහ මාතලේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක නම් කර තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිගන ප්‍රදේශයේ සාමය සමඟිය ආරක්‍ෂා කරන මෙන් ඇමති රිෂාඩ් ඉල්ලයි

Mohamed Dilsad

කුමාර වෙල්ගම සහ චමල් රාජපක්ෂ නාම යෝජනා භාරනොදෙයි

Mohamed Dilsad

කරච්චි නුවර වෙත ශ්‍රී ලංකාවෙන් ප්‍රථම ගුවන් යානය අද ගමන් අරඹයි.

Mohamed Dilsad

Leave a Comment