ප්‍රමුඛ පුවත 1

මධ්‍යම පළාතේ සියලුම සුරාසල් වැසේ.

(UTV| කොළඹ) – පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයක් මත මධ්‍යම පළාතේ සියලුම සුරාසල් අද (14) දිනයේ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

අද (14) උදැසන සිට විවෘත කර තිබු මත්පැන්සැල් අද පස්වරු 2.00 වන විට වසා දැමිමට මත්පැන්සැල් අයිතිකරුවන් මේ වන විට කටයුතු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරයට මූලික හේතුව ගැන ආරක්ෂක ලේකම් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

හජ් උත්සවය නිසා මුස්ලිම් පාසල්වල තුන්වන වාරය ආරම්භ වන දිනයේ වෙනසක්

Mohamed Dilsad

මර්දනයට තම දේශපාලනය කිසිසේත්ම එකඟ නැහැ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment