ප්‍රමුඛ පුවත 1

මර්දනයට තම දේශපාලනය කිසිසේත්ම එකඟ නැහැ [VIDEO]

(UTV | කොළඹ) – මර්දනයට සහ බිය වැද්දීමට තමන් සහ තම දේශපාලන ව්‍යාපාරය කිසිසේත්ම එකඟ නොවන බව සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය අංශයේ කටයුතු කල එක්සත් ජාතික පෙරමුණේ නාගරික මන්ත්‍රී දනුෂ්ක රාමනායක පවසයි.

අද දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු යළි අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති මෛත්‍රී නව ඇමරිකානු ජනපතිට සුබපතයි

Mohamed Dilsad

පොලිස් වසම් කිහිපයක් හුදකලා බවින් මුදා හරී

Mohamed Dilsad

Leave a Comment