ප්‍රමුඛ පුවත 1

ජනපති මෛත්‍රී නව ඇමරිකානු ජනපතිට සුබපතයි

(උදයම්,කොළඹ)  – ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සුබ පැතුම් එක් කර තිබේ.

ට්විටර් පණිවුඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නව ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරලීමට හැකි වනු ඇතැයි ජනපතිවරයා විශ්වාසය පළ කර ඇත.

Related posts

වෑන් රථ අනතුරකින් 5ක් රෝහලේ

Mohamed Dilsad

විදේශයේ නිෂ්පාදිත පිස්තෝල 2 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

දෙවන විශේෂ මහාධිකරණයේ නඩු විභාගය ඇරඹේ.

Mohamed Dilsad

Leave a Comment