ප්‍රමුඛ පුවත 1

මධ්‍යම පළාතේ සියලුම සුරාසල් වැසේ.

(UTV| කොළඹ) – පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයක් මත මධ්‍යම පළාතේ සියලුම සුරාසල් අද (14) දිනයේ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

අද (14) උදැසන සිට විවෘත කර තිබු මත්පැන්සැල් අද පස්වරු 2.00 වන විට වසා දැමිමට මත්පැන්සැල් අයිතිකරුවන් මේ වන විට කටයුතු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ලින්සි ජනපති හමු වෙයි

Mohamed Dilsad

සාධාරණයක් ඉල්ලා සරත් ෆොන්සේකා අධිකරණයට යාමට සුදානම්

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය වැය ශිර්ෂ කප්පාදු යෝජනාව න්‍යාය පත්‍රයට

Mohamed Dilsad

Leave a Comment