ප්‍රමුඛ පුවත 1

ලංකා අයි. ඕ.සී. ඉන්ධන මිල සංශෝධනය කරයි…

(UTV| කොළඹ) – ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා අයි. ඕ.සී. සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00 කින් අඩු කිරීමටත්, පෙට්‍රල් 92 වර්ගයේ ලීටරයක මිල රුපියල් 5.00 කින් වැඩි කිරීමටත් තීරණය කළ අතර , ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 104 ක් ලෙසයි.

එමෙන්ම 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල, වන්නේ රුපියල් 140 ක්.

ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, එහිදී ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවූයේ නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යකඩ බට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී අතුරුගිරියේ පොරේ රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

ඡන්ද කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම ඇරඹෙයි

Mohamed Dilsad

කසළ ආනයනය කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු – මංගල සමරවීර

Mohamed Dilsad

Leave a Comment