ප්‍රමුඛ පුවත 1

අද වයඹ සියලු පාසල් වසා දැමේ

(UTV| කොළඹ) – වයඹ පළාතේ සියලු පාසල් අද (14) දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

වයඹ පළාත තුළ ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් මෙම තීරණය ක්‍රියාත්මක කළ බවත් , සෙසු පළාත්වල සමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවත් , අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

 

Related posts

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

IOC ඉන්ධන මිලත් ඉහළට

Mohamed Dilsad

පැහැරගත් ශ්‍රී ලාංකික නෞකාව මුදා හැරීමට කප්පම් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment