ප්‍රමුඛ පුවත 1

IOC ඉන්ධන මිලත් ඉහළට

(UTV| කොළඹ) – ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162ක් ලෙස මිල සඳහන් වෙයි.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113ක් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134ක් ලෙස මිල ඉහළ ගොස් ඇති බව IOC සමාගම සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී රිෂාඩ් ඇමති විමල්ට අභියෝග කරයි

Mohamed Dilsad

ජනාධිපතිවරයා දකුණු කොරියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

බුදු සසුනේ චිරස්තිථිය උදෙසා අධිෂ්ඨානයෙන් ක්‍රියා කරනවා – ඇමති සජිත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment