ප්‍රමුඛ පුවත 1

නයිජීරියානු ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ආගමන විගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැදී සිටි නයිජීරියානු ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ඊයේ දෙහිවල ගුවන් පාලම අසල දී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එම නයිජීරියානු ජාතිකයින් අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දෙහිවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

 LTTE සංවිධානයට සම්බන්ධ තවත් පිරිසක් අල්ලයි

Mohamed Dilsad

පරාජයට යළි ඉඩ නොතැබිය යුතුයි – අනුර කුමාර [VIDEO]

Mohamed Dilsad

පැරණි විහාරස්ථාන සංරක්ෂණය කිරීමට සැළසුම්

Mohamed Dilsad

Leave a Comment