ප්‍රමුඛ පුවත 1

පැරණි විහාරස්ථාන සංරක්ෂණය කිරීමට සැළසුම්

(UTV|කොළඹ) – ලංකාව පුරා ඇති පැරණි විහාරස්ථාන සංරක්ෂණය කිරීමට සැළසුම් කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
මේ වන විට ඒ සඳහා පියවර රැසක් ගෙන ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසුවේය.
මෙමෙ වැඩසටහනේ පළමු අදියර දෙසැම්බර් 04 වනදා ආරම්භ කිරීමට නියමතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

එච්.එම්.ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Mohamed Dilsad

රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් අද යළි විවෘත කෙරේ

Mohamed Dilsad

බාහිර බලපෑම් මත කිසිවෙකුත් අත්අඩංගුවට නොගන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment