විදෙස්

උතුරු කොරියාව යළි බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි

(UTV|උතුරු කොරියාව)  –  උතුරු කොරියාව විසින් නිහැඬියාව බිදිමින් යළි බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මිසයිලය නැගෙනහිර ප්‍රදේශයට යොමු කර ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් අදාළ මිසයිලය කුමන ප්‍රදේශයකට ගමන් කලේද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

ඒ අනුව අදාළ මිසයිලයේ ගමන් මග තහවුරු කරගැනීම පිළිබඳව මේ වනවිට දකුණු කොරියා සහ ඇමෙරිකාව බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට එරෙහිව ඇමෙරිකාව විසින් සම්බාධක පැනවීමක් ද සිදුකෙරුණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට

Editor O

ජනපති ට්‍රම්ප්ගෙන් FBI වෙත ඉල්ලීමක්

Mohamed Dilsad

කොරෝනා මර්දනයට ට්විටර් ප්‍රධාන විධායකගෙන් පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment