ප්‍රමුඛ පුවත 1

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය.

(UTV| කොළඹ) – වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ පොලිස්පති චන්දන වික්‍රමරත්න පත් කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමීව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (13) පස්වරුවේ  කථානායකවරයාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.

එහිදී, වැඩ බලන පොලිස්පති ධුරය  සඳහා චන්දන  දීපාල් වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපතිතුමා  විසින්  යොමුකර තිබූ නිර්දේශයට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  අනුමැතිය හිමි  විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උදෑසන සහ රාත්‍රියේදී ඇතිවන ශීත කාළගුණය තවදුරටත්…

Mohamed Dilsad

පුද්ගලයින් 25, 245ක් තවදුරටත් අවතැන්

Mohamed Dilsad

ආසියාවේ තිරසාර සංවර්ධනය,ජනගහන ගැටළු හා විසදුම් පිලිබඳ අවධානය

Mohamed Dilsad

Leave a Comment