ප්‍රමුඛ පුවත 1

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 8 දෙනෙකු රෝහල් ගත කෙරේ.

(UTV| කොළඹ) – බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ තේ වත්ත සුද්ද පවිත්‍ර කරමින් සිටියදි  එල්ල වු බඹර ප්‍රහාරයකින් වතු  කම්කරුවන් 8 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

අද (13) උදැසන 10 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන අතර මෙම බඹර කුඩුව තේ පදුරක් මත බැද තිබී මෙලෙස ඇවිස්සි තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානය ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා වාර්තාව ජනපතිවරයා වෙත භාරදෙයි

Mohamed Dilsad

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 29 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

Mohamed Dilsad

Leave a Comment