ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා වාර්තාව ජනපතිවරයා වෙත භාරදෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල අක්‍රමිකතා සෙවීමට පත් කළ කොමිසමේ වාර්තාව ජනපතිවරයා වෙත භාර දී තිබේ.
2006 වසරේ ජනවාරි  01 වනදා සිට 2016 වසරේ ජනවාරි මස 31 වනදා දක්වා කාල සීමාව තුල ශ්‍රී ලංකන් ගුවන් සමාගම , ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පුද්ගලික සමාගම යන ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් මෙම පරික්ෂණ කොමිසම පත් කළේ පසුගිය වසරේ ජනවාරි මස 31 වනදායි.[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

Mohamed Dilsad

තුනුක්කායි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

Mohamed Dilsad

රටේ ආරක්ෂක යාන්ත්‍රණය නැවත බල ගන්වනවා – ගෝඨාභය රාජපක්‍ෂ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment