ප්‍රමුඛ පුවත 1

හිටපු පොලිස්පති පුජිතත් අත්අඩංගුවට

(UTV| කොළඹ) – හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් රෝහලේදීය.

අද (02) දිනයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමීතව සිටි පොලිස්පති පුජීත් ජයසුන්දරව මහතාව අසනීප තත්වයක් හේතුවෙන් පෙරවරුවේ පොලිස් රෝහලට ඇතුළත් කර තිබුණි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට සඳහා ඔහු අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික රූපවාහිනියේ සේවකයින් සභාපතිනියගේ කාර්යාලය වටලයි…

Mohamed Dilsad

මාවනැල්ලේදී වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධ CID විමර්ශන

Mohamed Dilsad

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment