ප්‍රමුඛ පුවත 1

ජාතික රූපවාහිනියේ සේවකයින් සභාපතිනියගේ කාර්යාලය වටලයි…

(UTV| කොළඹ) – කලක් පටන් ජාතික රූපවාහිනී ආයතනයේ සේවකයින් සිය අලෙවි අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කලද එම ඉල්ලීම් නොසලකා හැරීම හේතුවෙන් සේවකයන් විසින් රූපවාහිනියේ සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ කාර්යාල කාමරය වටලා විරෝධතාවයක නිරත වී තිබේ.

මෙම විරෝධයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම ඉල්ලීම ඉදිරිපත් කළ රූපවාහිනියේ වෘත්තීය සමිති සාමාජිකයින් 21 දෙනෙකු ස්ථාන මාරු කිරීම බව වාර්තා වෙයි.

වත්මන් අලෙවී අධ්‍යක්ෂකවරයා ඉහල වැටුපක් යටතේ රූපවාහිනියට පත් කලද ඔහු යටතේ ආයතනය බංකොලොත් වී ඇති බවයි සේවකයින් චෝදනා නගයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා රජයට සිහිකැඳවීමක්

Mohamed Dilsad

පා.ම දයාසිරි අද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට.

Mohamed Dilsad

ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

Leave a Comment