විදෙස්

පුරවැසිභාවය හිමි වංගනොයි ගංඟාව

(උදයම්,නවසීලන්තය)  – නවසීලන්තයේ ,වංගනොයි ගංඟාවට පුරවැසි අයිතිවාසිකම් හා සමාන තත්වයක් ලබාදී  තිබේ.

මේ සම්බන්ධයෙන් වන  පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නවසීලන්තයේ ආදිවාසීන් ලෙස සැලකෙන මෞරිවරුන් විසින් මෙම ගංඟාවට අදාළ අයිතිවාසිකම් ලබාගැනීම සඳහා දිගු කාලයක් තිස්සේ ඉල්ලීම් සිදුකරමින් සිටී.එම ඉල්ලීම් වල  ප්‍රතිඵලයක් ලෙස මෙලෙස පුරවැසියෙකුට හිමිවන අයිතිවාසිකම් අදාළ ගංඟාවට හිමිවී ඇත.

Related posts

ඇමෙරිකාවේ ගංවතුරක් : විශාල පිරිසක් පීඩාවට

Editor O

දිල්ලි සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි

Mohamed Dilsad

පිහි පහර වලින් තුවාල ලැබූ චීන පාසලක සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment