ප්‍රමුඛ පුවත 1

වව්නියාවේ නිවසක් තුල තිබී හැඳුනුම්පත් 15ක් සොයාගැනේ.

(UTV| කොළඹ) – වව්නියාව , මන්නාරම මාර්ගයේ පිහිටි මෙම ගම්මානයේ පාළු නිවසක තිබී හැඳුනුම්පත් 15 ක් ඊයේ (07) පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීමේදී නිවසේ ඉටි කවරයකින් ආවරණය කරන ලද තැටියක් තුළ මෙම හැඳුනුම්පත් සඟවා තිබියදී හමුවී ඇත.

මේ වනවිට එම හැඳුනුම්පත්වල හිමිකරුවන් සොයා විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරාබි ඇතුළු විදෙස් භාෂාවෙන් ඇති දැන්වීම් හෝ නාම පුවරු ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

සයුරළ නෞකාව කොළඹ වරායට

Mohamed Dilsad

අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment