ප්‍රමුඛ පුවත 1

වව්නියාවේ නිවසක් තුල තිබී හැඳුනුම්පත් 15ක් සොයාගැනේ.

(UTV| කොළඹ) – වව්නියාව , මන්නාරම මාර්ගයේ පිහිටි මෙම ගම්මානයේ පාළු නිවසක තිබී හැඳුනුම්පත් 15 ක් ඊයේ (07) පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීමේදී නිවසේ ඉටි කවරයකින් ආවරණය කරන ලද තැටියක් තුළ මෙම හැඳුනුම්පත් සඟවා තිබියදී හමුවී ඇත.

මේ වනවිට එම හැඳුනුම්පත්වල හිමිකරුවන් සොයා විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Mohamed Dilsad

අජිත් පී පෙරේරා විදුලි බල හා පුනර් ජනනීය බල ශක්ති රාජ්‍ය මතය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක්

Mohamed Dilsad

Leave a Comment