ප්‍රමුඛ පුවත 1

අජිත් පී පෙරේරා විදුලි බල හා පුනර් ජනනීය බල ශක්ති රාජ්‍ය මතය ධුරයේ දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – පසුගියදා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ,මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් අජිත් පී පෙරේරා මහතා ඊයේ දිනයේ යළි විදුලි බල හා පුනර් ජනනීය බල ශක්ති රාජ්‍ය මතය ධුරයේ දිවුරුම් දී තිබේ.

ඊයේ (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ අජිත් පී පෙරේරා මහතා විදුලි බල හා පුනර් ජනනීය බල ශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයක් තියෙන අවස්ථාවක ජාතිවාදීන් කුමන හෝ ක්‍රමයකින් තම අභිමථාර්ත ක්‍රියාත්මක කරන්න දේශපානඥයින්ට බොරු අවලාද නගනවා…(පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි)

Mohamed Dilsad

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු කිහිපදෙනෙක් ඉවතට

Mohamed Dilsad

ඡන්ද කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment