ප්‍රමුඛ පුවත 1

ෂැංග්‍රීලා ත්‍රස්තවාදියාගේ කර්මාන්ත ශාලාවේ සේවයන් අප මත මුදා හැරේ.

(UTV| කොළඹ) – කොළඹ ෂැංග්‍රීලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයින් 10 දෙනාගෙන් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද දින නියෝග කර තිබේ.

ඒ අනුව එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප මත විදේශ ගමන් තහනම් කර මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීගමුවේ සිදුවූ ගැටුම් හේතුවෙන් හානි වූ දේපළවලට වන්දි.

Mohamed Dilsad

ඡන්ද ප්‍රචාරක කටයුතු අදින් අවසන්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතුයි

Mohamed Dilsad

Leave a Comment