ප්‍රමුඛ පුවත 1

ඡන්ද ප්‍රචාරක කටයුතු අදින් අවසන්

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළ සියලූ ප්‍රචාරක කටයුතු අද (13) මැදියම් රැයෙන් අවසන් වීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ මධ්‍යම රාත්‍රී 12 සිට ඡන්ද විමසීම පවත්වා අවසන් වන තුරු දේශපාලන ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගි වන අවසන් ජන රැළිය හෝමාගම නගරයේදී පැවැත්වෙන අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අවසන් ජන රැළිය පැවැත්වෙන්නේ මැද කොළඹ ප්‍රදේශයේදිය.

එමෙන්ම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ අවසන් ජන රැළිය මහරගම දී පැවැත්වෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌව සහ නැගෙනහිර පළාත් වලට වැසි

Mohamed Dilsad

මෙරට සමස්ත ආසාදිත පිරිස 1700 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

ආපදා හේතුවෙන් රැදවුම් මධ්‍යස්ථාන වල සිටි පිරිස් යළි නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment