ප්‍රමුඛ පුවත 1

ඌව සහ නැගෙනහිර පළාත් වලට වැසි

(UTV| කොළඹ) – ඌව සහ නැගෙනහිර පළාත්වලත් තවත් දිස්ත්‍රික්ක කිහිපයකටත් අද(15) සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නුවරඑළිය, රත්නපුර, මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක මෙලෙස වැසි බලාපොරොත්තු විය හැකි බව වාර්තා වෙයි.

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, අකුණු අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ අංශය උපදෙස් ලබා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රන්ජන්ගේ කට හඬ පරීක්ෂාව සඳහා නියෝගයක්

Mohamed Dilsad

අගමැති රනිල් සහ චීන කෙමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයින් අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

අති විරල වලයාකාර සූර්යග්‍රහණය ලංකාවට දිස්වූ අයුරු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment