ක්‍රීඩා

සුරියවැවට IPL තරඟ ගේන්න හේතුව

(UTV| කොළඹ) – ඉදිරියේදී හම්බන්තොට සුරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් පැවැත්විමට අවශ්‍ය කටයුතු සිදු කරන බව, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඒ අනුව IPL තරග පවත්වා එම ක්‍රීඩාංගණය නඩත්තු කිරිමට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිපාදන සකසා ගත හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඊයේ (02) ක්‍රීඩ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර, හම්බන්තොට සුරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනාගතය කෙබඳුදද යන්න මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හෙතෙම මෙ බව පැවසීය.

ඒ අනුව ඉදිරියේදි මෙ සම්බන්ධයෙන් අයි.පී.එල් තරග සංවිධායකයින් සාකච්ඡා කීරිමට තමා අපේක්ෂාවෙන් පසුවන බවද වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුෂණ විරෝධි කාර්යාලට තොරතුරු දෙන්න ක්‍රම 03 ක් නිවේදනය කෙරේ..

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හා ලිතුවේනියා අතර තරඟය ජය පැරදුමකින් තොරව අවසන්

Mohamed Dilsad

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල අදයි

Mohamed Dilsad

Leave a Comment