ප්‍රමුඛ පුවත 1

මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු ඇරඹයි.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මීගමුව කටුවාපිටිය දේවස්ථානයට හානි සිදුව බැවින් එය නැවත ප්‍රතිසංවර්ධන කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව ඒකාබද්ධව අද (03) ආරම්භ කිරීමට නියමිතයි.

මෙසේ හනියට පත් සියලු දේවස්ථාන ප්‍රතිසංවර්ධනය කිරීම නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මඟ පෙන්වීම යටතේ පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සුනිල් ශාන්ත CIDය භාරයට

Mohamed Dilsad

එජාපය අද මැතිවරණ කොමිසමට යයි

Mohamed Dilsad

හෙට මධ්‍යම රාත්‍රියේ සිට විදුලි සේවක වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment