ප්‍රමුඛ පුවත 1

මදුෂ්ගේ තීන්දුව යලි කල් යයි.

(UTV| කොළඹ) – ඩුබායි හි සාදයක් අතරතුර පොලිස් අත්අඩංගුවට පත්වූ පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම පිළිබද තීන්දුව ලබාදීම මේ මස 9 වනදා දක්වා කල් දමා තිබෙන බව ඩුබායි අධිකරණය තීරණය කර ඇත.

තමන්ට ජීවිත තර්ජන ඇති බව පවසා ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මධූෂ් විසින් ගොණුකල අභියාචනය සලකා බලමින්  එරට අධිකරණය මීට පෙර දැනුම් දුන් පරිදි අදාළ තීන්දුව අද (02) ලබාදෙන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපරාධ නඩු 13,283 ක කටයුතු අවසන්

Mohamed Dilsad

පක්ෂ නියෝජීත හමුව පිළිබඳව කථානායක කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

කෝටි 700 මැණික් කොල්ලයට යොදාගත් ජංගම දුරකථනය රසපරීක්‍ෂකවරයා වෙත

Mohamed Dilsad

Leave a Comment