ප්‍රමුඛ පුවත 1

පක්ෂ නියෝජීත හමුව පිළිබඳව කථානායක කාර්යාලයෙන් නිවේදනයක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව කඩිනමීන් කැඳවිම සම්බන්ධව ජනාධිපතිවරයා සමග හැකි ඉක්මනින් සාකච්ඡා කර රට තුළ උද්ගතව ඇති අස්ථාවරභාවයට විසඳුමක් ලබා දමට තමන් උපරිමයෙන් මැදිහත් වන බවට කථානායක කරූ ජයසුරිය මහතා අද (30) පැවැති පක්ෂ නියෝජීත රැස්විමේදි දැනුම් දුන් බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

පාර්ලිමේන්තුව කල් තබා බහුතර මතය යටපත් වීමට ඉඩ හැරිම තුල ප්‍රජාතන්ත්‍රවාදය බරපතල ලෙස උල්ලංඝනය වි ඇති බවත් එහෙයින් කඩිනමීන් පාර්ලිමේන්තුව කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය,ඉලංගෙයි තමීල් අරසු කච්ච්,ජනතා විමුක්ති පෙරමුණ,මුස්ලිම් ක්‍රොංග්‍රසය යන පක්ෂවල නියෝජීතයින් මෙහිදි කථානායකවරයාගෙන් ඉල්ලා ඇති බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/45023203_524697934660981_8516617090780626944_n.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළු ගඟ ජලාශයේ මංගල දියවර නිකුත් කෙරේ

Mohamed Dilsad

එජාපය සහ චන්ද්‍රිකා අතර ගිවිසුම අත්සන් තබයි [LIVE]

Mohamed Dilsad

මාධ්‍යවේදීන් වෙනුවෙන් සම්පූර්ණ නිදහස ලබාදී තිබෙනවා – අගමැති

Mohamed Dilsad

Leave a Comment