ප්‍රමුඛ පුවත 1

ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක රිමාන්ඩ්

ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධිවේගි මාර්ගයේ පෑලියගොඩ පිවිසුම තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

ගාමිණී සෙනරත්ට අග්‍රාමාත්‍ය ලේකම් ධුරය

Mohamed Dilsad

නිදහස් දිනය වෙනුවෙන් අද සහ හෙට වසා තැබෙන මාර්ග මෙන්න

Mohamed Dilsad

Leave a Comment