විදෙස්

බුර්කාව තහනම් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යයගෙන් ඉල්ලීමක්.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ බුර්කාව තහනම් කිරීමට ගත් පියවර අනුගමනය කරමින් ඉන්දියාව තුළද ආරක්ෂක පියවරක් ලෙස බුර්කාව තහනම් කිරීම සඳහා කටයුතු කරන්නැයි එරට ක්‍රියාත්මක ශිවසේනා පක්ෂය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදිගෙන් ඉල්ලීමක් කර තිබේ

එම පක්ෂය පවසන්නේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීම හේතුවෙන් බුර්කාව තහනම් කළ යුතු බවත්  මුහුණ ආවරණය වන ලෙස පළඳින ඕනෑම දෙයක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවයි.

ඔවුන් සඳහන් කර ඇත්තේ එය ජාතික වැදගත්කමකින් ගත යුත්  පියවරක් වන බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව ඉන්දීය රජය කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියා සිටියි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකාව න්‍යෂ්ටික අවි හරණ සාකච්ඡා වලින් ඉවත් වෙයි

Mohamed Dilsad

අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමෙන් 5 ක් මියයයි

Mohamed Dilsad

ඉබෝලා වෛරසය යළි හිස ඔසවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment