ප්‍රමුඛ පුවත 1

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් 17දායින් අවසන්

(උදයම්,කොළඹ) – කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම 17 වනදා (අනිද්දා) පස්වරු හතරෙන් අවසන් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම අයදුම්පත් නිකුත් කිරීම පසුගිය 14 වනදා ආරම්භ වූ අතර එය දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානවලදී සිදු කරයි.

මේ වන විට අයදුම්පත් විශාල ප්‍රමාණයක් නිකුත් කර අවසන් අතර තවත් සීමිත ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීමට ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Related posts

අනධ්‍යයන සේවක වර්ජනය පිළිබඳ මැතිවරණ කොමිසට පැමිණිල්ලක්

Mohamed Dilsad

මන්නාරම අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට ඇමති රිෂාඩ් එක් වෙයි

Mohamed Dilsad

පාසල්වලට ළමුන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment