ප්‍රමුඛ පුවත 1

කෝට්ටේ මහා නගර සභාවේ එ ජා ප නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – කෝට්ටේ මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කඩු සහ තවත් උපකරණ කිහිපයක් ඔවුන් සන්තකයේ තිබී සොයා ගැනීම හේතුවෙනි.

නාගරික මන්ත්‍රී එච්.එම්. අලි උසුමාන් නැමැත්තා නාවල ප්‍රදේශයේදී ඊයේ (29) මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සහ සොහොයුරා සතුව තිබී කඩු 3ක්, ලැප් ටොප් පරිගණකයක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගත බව පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩුව කල් යයි

Mohamed Dilsad

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment