ප්‍රමුඛ පුවත 1

කෝට්ටේ මහා නගර සභාවේ එ ජා ප නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – කෝට්ටේ මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කඩු සහ තවත් උපකරණ කිහිපයක් ඔවුන් සන්තකයේ තිබී සොයා ගැනීම හේතුවෙනි.

නාගරික මන්ත්‍රී එච්.එම්. අලි උසුමාන් නැමැත්තා නාවල ප්‍රදේශයේදී ඊයේ (29) මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සහ සොහොයුරා සතුව තිබී කඩු 3ක්, ලැප් ටොප් පරිගණකයක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගත බව පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කෙරේ

Mohamed Dilsad

යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කරයි

Mohamed Dilsad

දෙපානම මංසන්ධිය අසළ වෙඩි වැදුණු මළ සිරුරක්..

Mohamed Dilsad

Leave a Comment