ප්‍රමුඛ පුවත 1

ජාතික තව්හිත් ජමාත් කොළඹ මෙහෙය වූ පුද්ගලයා අත්අඩංගුවට.

(UTV| කොළඹ) – ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ කොළඹ මෙහෙයවූ පුද්ගලයා කෙසෙල්වත්ත ප්‍රදේශයේ මහල් නිවසක රැදී සිටින බවට ලද තොරතුරක් මත ඊයේ (28) එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එමෙන්ම සැකකරු සතුව තිබී එම සංවිධානයට අයත් බවට පැවසෙන දේශන අඩංගු දත්ත ගබඩාවක් ද සොයාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම අදයි

Mohamed Dilsad

ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් [PRESS RELEASE]

Mohamed Dilsad

නියෝමාල් රංගජීව හා එමිල් රංජන් ළමාහේවා

Mohamed Dilsad

Leave a Comment