ප්‍රමුඛ පුවත 1

ජාතික තව්හිත් ජමාත් කොළඹ මෙහෙය වූ පුද්ගලයා අත්අඩංගුවට.

(UTV| කොළඹ) – ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ කොළඹ මෙහෙයවූ පුද්ගලයා කෙසෙල්වත්ත ප්‍රදේශයේ මහල් නිවසක රැදී සිටින බවට ලද තොරතුරක් මත ඊයේ (28) එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එමෙන්ම සැකකරු සතුව තිබී එම සංවිධානයට අයත් බවට පැවසෙන දේශන අඩංගු දත්ත ගබඩාවක් ද සොයාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රීලනිප නියෝජිතයින් 20 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙක් සොයාගැනේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගය සිව් වන දිනටත් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment