ප්‍රමුඛ පුවත 1

ජාතික තව්හිත් ජමාත් කොළඹ මෙහෙය වූ පුද්ගලයා අත්අඩංගුවට

ජාතික තව්හිත් ජමාත් කොළඹ මෙහෙය වූ පුද්ගලයා අත්අඩංගුවට

(UTV| කොළඹ) – ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ කොළඹ මෙහෙයවීම් කටයුතු සිදුකළ පුද්ගලයා සම්බන්ධයෙන් කෙසෙල්වත්ත ප්‍රදේශයේ මහල් නිවසක රැදී සිටින බවට ලද තොරතුරක් මත ඊයේ (28) එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එමෙන්ම සැකකරු සතුව තිබී එම සංවිධානයට අයත් බවට පැවසෙන දේශන අඩංගු දත්ත ගබඩාවක් ද සොයාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් පස්වරු 1ට රැස්වේ

Mohamed Dilsad

වරාය සේවක විරෝධතා පාගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

Mohamed Dilsad

Leave a Comment