ප්‍රමුඛ පුවත 1

අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් පස්වරු 1ට රැස්වේ

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතය.

අදත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත මෙන්ම ආරාධිත ගැලරිය ද වසා තැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් අද දිනයේ පාර්ලිමේන්තුව සඳහා සිය පාර්ලිමේන්තු කණ්ඩායම සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයින් පවසයි.

එය ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් පසු ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කරනු ඇත.

නමුත් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අද සැසිවාරයට සහභාගී වීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව නෞකා සයුරළ නෞකාවේදී

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනා සමයේ විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

ආගමික ස්ථාන වල ආදමික කටයුතු සඳහා යාමට අද සිට අවසර

Mohamed Dilsad

Leave a Comment