ප්‍රමුඛ පුවත 1

ජනපති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

(UTV| කොළඹ)  – පසුගියදා සිදු වූ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාව දෙස, ත්‍රස්තවාදීන් ලෙස නොබලන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළු රටවැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.

අද(26) පෙරවරුවේ ජනාධිපතිවරයා මෙම ඉල්ලේම කලේ කොටුව ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය.

මත්ද්‍රව්‍ය වලට එරෙහි සටන සහ ත්‍රස්තවාදය අතර සම්බන්ධතාව අප අමතක නොකළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී  සඳහන් කළේ.

ජනධිපතිවරයා  පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඔවුන්ගේ රාජකාරිය වගකීමෙන් නිසි ලෙස ඉටු නොකළ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල: මියගිය පිරිස 214 දක්වා ඉහලට

Mohamed Dilsad

වාණිජ අමාත්‍යවරයා චීන දුත පිරිසක් සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment