ප්‍රමුඛ පුවත 1

අසත්‍ය ප්‍රචාරය කරන්නවුන්ට එරෙහිව හදිසි නීතිය යටතේ සිරදඬුවම්

(UTV| කොළඹ) – මහජනතාව බිය ගැන්වෙන ආකරයට අසත්‍ය ප්‍රචාර හෝ එවැනි ප්‍රචාරයකට වෙනත් ඕනෑම සන්නිවේදන ක්‍රමයක් යොදා ගත හොත් හෝ එසේ යොදාගන්නා ලද තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙවැනි නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් හා පොලීසිය ඇතුළු ආරක්ෂ අංශ මහජනතාව නොමඟ යන ආකාරයට නොයෙකුත් ක්‍රියා සිදු වෙමින් පවතින බව නිරීකෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

හදිසි අවස්ථා රෙගුලාසි යටතේ මෙවැනි තැනැත්තන්ට වසර තුනත් වසර පහත් අතර සිරදඬුවමක් ලබදීමට හැකියාව තිබෙන බව ද රුවන් ගුණසේකර මහතා පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌවට සහ මධ්‍යම පළාතට වැසි

Mohamed Dilsad

ඉයන් පෙයිස්ලි ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලේඛනයට

Mohamed Dilsad

බරපතල ගණයේ පැමිණිලි දෙකක් ගැන ජනාධිපති කොමිසමන් විමර්ශනය.

Mohamed Dilsad

Leave a Comment