ප්‍රමුඛ පුවත 1

ඌවට සහ මධ්‍යම පළාතට වැසි

(UTV| කොළඹ) – ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් තවදුරටත් අපේක්ෂා කෙරෙන බව එම කාල්ගුන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැළණිය සරසවියේ පීඨ දෙකක අධ්‍යන කටයුතු හෙට සිට ඇරඹේ

Mohamed Dilsad

ගල් කැඩීමේ බලපත්‍ර හිමි පිරිස්වල ඉල්ලීම් ජනපතිගේ අවධානයට

Mohamed Dilsad

පාඨලී චම්පික නීතියට අනුව අත්අඩංගුවට ගත් හැටි පොලිසිය කියයි

Mohamed Dilsad

Leave a Comment